FOOD SAFETY & HYGIENE
ආහාර සුරක්ෂිතතාව හා සනීපාරක්ෂාව
Ø What is the Food
safety?
ආහාර සුරක්ෂිතතාව යනු,
ආහාර සුරක්ෂිතතාව හා සනීපාරක්ෂාව යනු රෝග කාරක
විෂබීජ / උවදුරු වලින් ආහාර දූෂනය වීම වැලැක්වීම.
Ø HAZARDZ?
උවදුරු
A biological/Chemical or Physical Agent
that is reasonably likely to Cause illness or injury in
Absence of its control
ජෛව/රසායනික/භෞතික සාධක හේතු කොට ඇති වන රෝගී හෝ අසනීප තත්ව ඇතිවීම වැලැක්වීම.
-
Biological
hazards
ජෛව උවදුරු
Microorganism/ parasitic worms & etc…
කුඩා ජීවි සංවිධාන/පරපෝෂිත පණු ආකාර හා වෙනත් ජීවීන්.
-
Chemical hazards
රසායනික උවදුරු
Oil/food supplements/pharmaceuticals & etc…
ලිහිසි තෙල්/ආහාර අතිරේක/බෙහෙත් හා වෙනත්..
-
Physical hazards
භෞතික
උවදුරු
Any Potentially harmful extraneous matter not normally found in food
Glass/wood/stones/Metal/Plastic & etc….
හානිදායක විය හැකි,ආහාර වල s`m`n&@yn\
දැකිය නොහැකි, වෙනත් දෑ...
Ø Why
we SAFE/CARE foods
අප
ආහාර සුරක්ෂිත කල යුත්තේ ඇයි?
Saves the Business money long run
v&`පාරයේ දීර්ඝ කාලීන ඉපයීම් සදහා...
Avoids Poising our Customers
පාරිභෝගිකයාට විෂ සහිත ආහාර සැපයීමෙන්
වැලකීමට ඇති හැකියාව.
Food safety Standards increase
ආහාර සුරක්ෂිතතා pYමිතීන්ගේ වර්ධනය.
Ensures Complaint with the law
පැමිණිලි වලින් නීතිමය සුරක්ෂිතතාව තහවුරු වීම.
Food Quality Standards increase
ආහාර තත්ව pYමිතීන්ගේ වර්ධනය.
Organizes process to produce Safe foods
ආරක්ෂිත ආහාර නිෂ්පාදන kQYයාවලීන් සදහා සංවිධානය වීම.
Organizes Staff promoting teamwork efficiency
කාර්ය මණ්ඩල සංවිධානය හා කණ්ඩායම් kQYයාකාරකම් කාර්යක්ෂමව සිදු වීම.
Due diligence defense in Court
නීතිමය ලෙස වුව නියම ආරක්ෂාව ලැබීම.
Ø What
is the Basic Concept of the Food Safety
ආහාර සුරක්ෂිතතාවයේ මූලික සංකල්ප මොනවාද?
HACCP
( Hazards Analysis & Critical
Control Point )
Ø How
we implement Food Safety Basics for our Plant?
ආහාර සුරක්ෂිතතාවයේ මූලික සංකල්පයන් කර්මාන්තශාලාව
තුල kQYයාවට නංවන ආකාරය
Ø 01.Factory
Process for Food safety
කර්මාන්තශාලා kQYයාවලිය ආහාර සුරක්ෂිතතාව උදෙසා දායක වන ආකාරය.
02. Personal Responsibility for
Food safety
ආහාර සුරක්ෂිතතාව උදෙසා පුද්ගල දායකත්වය හා වගකීම්
Factory
Process for Food Safety
කර්මාන්තශාලා kQYයාවලිය
ආහාර සුරක්ෂිතතාව උදෙසා දායක වන ආකාරය.
01. Ware house (ගබඩාව)
What are the
actions we do to prevent hazards
& importance it…
උවදුරු පාලනය සදහා අප ගන්නා පියවර හා ඒවායේ වැදගත්කම
-
Stack Gunny Bags on
Corrugated Kraft Sheets
ඝන කඩදාසි මත ගෝනි ඇසිරීම.
-
Fumigation
ධූමකරණය
-
Pest Controlling
උවදුරු පාලනය
-
How the Apply
Hazards Concept
උවදුරු පාලන සංකල්පයන් යොදා ගන්නා ආකාරය.
Etc….
වෙනත්….
02. Bean Cleaner
-
Why we Stack Gunny Bags on pallet
Pallet මත ගෝනි ඇසිරීමේ වැදගත්කම
-
What is the De stoner? What is the importance
it?
De stoner යනු කුමක්ද? එහි වැදගත්කම
-
Why we use Magnet in Hopper
Hopper 1 සදහා Magnet 1ක් යොද ගැනීමේ
වැදගත්කම
-
Frequently Cleaning Importance?
නිරන්තර පිරිසිදු කිරීමේ ඇති වැදගත්කම
-
Zoning
කලාපීකරණය
-
How the Apply
Hazards Concept
-
උවදුරු පාලන සංකල්පයන් යොදා ගන්නා ආකාරය.
-
Etc….
වෙනත්….
03. Roaster
-
Proper cleaning and prevent hazards
නිසි පිරිසිදු කිරීම් හා උවදුරු පාලනය
-
Most suitable Roasting Temperature & How it effect on Food Safety
කර කිරීම සදහා වඩාත් @y`\g& උෂ්ණත්වය හා ආහාර සුරක්ෂිතතාවයට එය බලපාන ආකාරය.
-
What is the importance of using magnet?
Magnet 1ක් යොද ගැනීමේ වැදගත්කම
-
What is the winnower role in food safety?
ආහාර සුරක්ෂිතතාව හා winnower යේ x`vQwy
- Importance about keeping
Shell in nibs less than 1%
NIBS වල පොතු pYතිශතය 1% ට වඩා අඩුවෙන් තබා ගැනීමේ වැදගත්කම
-
How the Apply
Hazards Concept
උවදුරු පාලන සංකල්පයන් යොදා ගන්නා ආකාරය.
-
Zoning
කලාපීකරණය
- Etc….
වෙනත්….
04.3 rollers & Natural Cocoa mass Tanks
-
Why Cleaning is more important?
පිරිසිදු
කිරීම් වඩාත් වැදගත් වන්නේ ඇයි?
-
Magnet Role In 3 roller Station & Where it placed?
Magnet පිහිටා ඇති ස්ථාන හා එහි වැදගත්කම.
- Why mess in There & Description about
the Mess?
දැලෙහි ඇති වැදගත්කම හා එහි විස්තර
- How the Apply Hazards Concept
උවදුරු පාලන සංකල්පයන් යොදා ගන්නා ආකාරය
- Zoning
කලාපීකරණය
- Etc….
05. Alkalizer
- CCP?
අවදානම් පාලන ස්ථානයක් යනු?
- What is the sterilization?
ජීවානුහරණය යනු?
-
Area Cleaning Importance
අවකාශ පිරිසිදු කිරීමේ වැදගත්කම.
-
Alkalizing Parameters
පරාමිතීන්
-
Alkalizing Proper way and why does like that?
නිවැරිදි පිලිවෙළ හා එහි වැදගත්කම
-
Importance of Alkalizing Foods
Alkalizing කිරීමේ වැදගත්කම.
- Zoning
කලාපීකරණය
- Etc….
වෙනත්….
06.
Treated Cocoa mass Tanks
- How the Apply Hazards Concept
උවදුරු පාලන සංකල්පයන් යොදා ගන්නා ආකාරය
-
Frequently
Cleaning Importance?
නිරන්තර පිරිසිදු කිරීමේ ඇති වැදගත්කම
- Etc….
වෙනත්….
07. Packing Area
- Safely Food Packing Temperature
ආරක්ෂිත ආහාර ඇසුරුම් උෂ්නත්වය
- Why we must Seal in proper
නිසි සීල් කිරීමේ ඇති වැදගත්කම
-
Why Cleaning is important?
පිරිසිදු
කිරීම් වඩාත් වැදගත් වන්නේ ඇයි?
-
Most Efficiency Room temperature & Humidity
වඩාත් කාර්්යක්ෂම කාමර උෂ්ණත්වය හා a`r\qYw`vy
-
Packing Material Handling
ඇසුරුම් කළමනා හැසිරවීම.
- Zoning
කලාපීකරණය
- Etc….
වෙනත්….
08. Factory premises
-
Bait Stations
ගොදුර
-
Glue Taps
මැලියම් උගුල්
-
Glue Boards
මැලියම් පුවරු
-
Cleaning equipment Stations
පිරිසිදු කිරීම් උපකරණ සවි කර ඇති ස්ථාන
-
Why we can’t Grow Plant in premises
කර්මාන්ත භූමිය තුල ශාk වගා නොකරන්නේ ඇයි
-
Frequently Cleaning Importance?
-
නිරන්තර පිරිසිදු කිරීමේ ඇති වැදගත්කම
- Etc….
වෙනත්….
No comments:
Post a Comment